විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) මහනුවර දී ජනහමුවක් පැවැත් වීමට කටයුතු යොදා තිබේ. ඒ මහනුවර පොදු වෙළඳ ...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් අද (08) මහනුවර දී ජනහමුවක් පැවැත් වීමට කටයුතු යොදා තිබේ.
ඒ මහනුවර පොදු වෙළඳ සැල ඉදිරිපිට දී සවස 2 ට.
මැතිවරණය කල්දැමීම, දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වීමට නියමිතයි.
මෙම ජන රැළියට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් රැසක් ද සහභාගි වීමට නියමිතව තිබේ.
COMMENTS