ඊ යේ (18) දින ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති අවශේෂ රැස්වීමක උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මෙය ජිනීවා ප්‍රධාන රැස්වී...
ඊයේ (18) දින ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති අවශේෂ රැස්වීමක උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. මෙය ජිනීවා ප්‍රධාන රැස්වීම නොව සිංහල දෙමළ දෙපිරිස අතර සංවාදයක් සඳහා පැවති කුඩා රැස්වීමකි
ප්‍රංශයේ TCHR සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ දෙමළ මධ්‍යස්ථානය සමග
සම්බන්ධීකරණයෙන් පැසුමයි තායගම් (හරිත මව්බිම) නමැති සංවිධානය මෙය සංවිධානය කර තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) සහ අනෙකුත් දෙමල කන්ඩායම්වල සාමාජිකයන් කිහිප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද එක් විය.
ටීඑන්ඒ සාමාජික එම්. කේ. සිවාජිලිංගම් ඇතුළ දෙමළ ඩයස්පෝරාවට හිතවාදී පිල හා සරත් වීරසේකර නායකත්වයෙන් යුත් කණ්ඩායමේ සාකච්ඡාව අතරතුරදී වචන හුවමාරුවක් සිදුවිය.
සියළුම ශ්‍රී ලාංකිකයින්ට එකට ජීවත්වීමට ඉඩ දිය යුතබව තර්ක කර තිබුණි.
සිවාජිලිංගම් එම අදහසට විරුද්ධ විය.
එම අවස්ථාවේ වීඩියෝ 2 ක් පහතින් පළවේ.

COMMENTS