අද දින උදෑසන 10.30ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙ...
අද දින උදෑසන 10.30ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක්
ඉදිරිපිට සිටි තිදෙනෙකුට
මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙක් මිය ගොස් ඇත. බස් රථ හිමිකරුගේ පුතා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.වෙඩි තැබීමට පැමිණි එක් පුද්ගලයෙකු හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
COMMENTS