ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ එක්දින වැඩිම ලකුණු හා T20 වැඩිම ලකුණු ලෝක වාර්තා දෙක ආසන්න දිනවලදී බිඳවැටිම පිළිබඳව සමාජ මාධ්‍ය හරහා මහේලට ය...
ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ එක්දින වැඩිම ලකුණු හා T20 වැඩිම ලකුණු ලෝක වාර්තා දෙක ආසන්න දිනවලදී බිඳවැටිම පිළිබඳව
සමාජ මාධ්‍ය හරහා මහේලට යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන මහේල ජයවර්ධන පවසන්නේ වාර්තා තිබෙන්නේ බිඳෙන්නට යනුවෙනි.
COMMENTS