වැඩිකල් නොගොස් ජනාධිපතිවරයාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ කසාදය දික්කසාදයකින් කෙළවර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. ...
වැඩිකල් නොගොස් ජනාධිපතිවරයාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ කසාදය දික්කසාදයකින් කෙළවර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු පත්කිරීමට ඔවුන් උත්සහ කරන අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවය උත්සහ දරන්නේ නැවත ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඒ අනුව දෙපාර්ශවය අතර අභ්‍යන්තර ගැටුම් උත්සන්න වී ඇති බවයි ඔහු අවධාරණය කළේය.
COMMENTS