ශ්රී ලංකාව ඉස්ලාමීය නායකයෙකු යටතේ ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත්කළ යුතුයැයි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ පසුගියදා මරාගෙ...
ශ්රී ලංකාව ඉස්ලාමීය නායකයෙකු යටතේ ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත්කළ යුතුයැයි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ පසුගියදා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරටන් මෙහෙයවූ සහරාන් හෂීම් සඳහන් කර ඇති බව හෙළිව තිබේ.
ඔහුගේ දේශනාවලදී මේ බව පැවසූ බව වුහිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරියකු යැයි සැකපිට වැලිමඩදී අත්අඩංගුවට ගත් හමීඩ් හිස්බුල්ලා නමැති පුද්ගලයා හෙළිකර ඇත.
ඉස්ලාම් ආගමට අන්‍ය ආගම්වල අය බඳවා ගත යුතු බවට ද ඊට අකමැති අය ඝාතනය කල යුතු බවත් සහරාන් සිය දේශනවලදී ඉගැන්වූ බව ද සැකකරු සඳහන් කර තිබේ.
ඉස්ලාම් ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන අය ස්වර්ගයට යන බවත් එහිදී කන්‍යාවියන් 75 දෙනෙකුගේ පහස ලැබෙන බවත් සහරාන් දේශනා කල බවත් සැකකරු හෙලි කර ඇත.
අධිකරණය ලබාගත් නියෝගයක් මත සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

COMMENTS