ජනතා විමුක්ති පෙරමුණේ දේශපාන මාණ්ඩලික සභික කේ.ඩි ලාල් කාන්ත මහතා අනුරාධපුර පොලීසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බිමතින් රිය පදවා රිය අනතුරක් ...
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාන මාණ්ඩලික සභික කේ.ඩි ලාල් කාන්ත මහතා අනුරාධපුර පොලීසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බිමතින් රිය පදවා රිය අනතුරක් සිදු කිරිම ඒ මහතා අත්අඩංගුවට ගැනීමට හේතු වු බව පොලිස් මාධය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
COMMENTS