නුවරඑළියෙදී මිලදී ගත් පොල් කිරි පිටි පැකැට්ටුව තිබී මියගිය සර්ප පැටියකුට සමාන්‍ය සත්වයකු හමුව තිබේ. නුවරඑළිය නගරය ආසන්නව රුපලාවන්‍යගාරයක් ප...
වෙළෙඳපළේ පවතින පිටි කළ පොල් කිරි කිලෝ
එසේම නැවත ආහාර පිසීම සඳහා පොල්කිරි පිටි භාවිතා කිරීමට යෑමේදී එම පැකට්ටුව තුළ තිබි මිය ගිය සත්ත්වයකු දැක තිබේ. මෙවැනි නිෂ්පාදනවල ප්‍රමිතිය කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව මෙම පිටි කළ පොල් කිරි පැකැට්ටුව මිලදි ගත් තැනැත්තිය වැඩි දුරටත් පැවසීය.
-චන්දන තිලක් ද සිල්වා-
COMMENTS