දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගල් ගැසීම වළක්වන්න ගිනි අවි සහිත ආරක්ෂකයින් දුම්රියට
Homeගොසිප්

ගල් ගැසීම වළක්වන්න ගිනි අවි සහිත ආරක්ෂකයින් දුම්රියට

PropellerAds

ගල් ගැසීම වළක්වන්න  ගිනි අවි සහිත ආරක්ෂකයින් දුම්රියට පසුගියදා උතුරුමැද පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මරණයට හේතුවූයේ දුම්රියට ග...

ගණිත අංශ ප්‍රතිඵල වලින් පළමුවෙනියා වෙද්දී සිසුවිය දිවියෙන් සමුගෙන
සුධර්මා නෙත්තිකුමාරගෙන් ඊළඟ පරපුරට සංගීත ප්‍රසංගයක්
පියුමි හංසමාලිගේ කටකතා ගැන උදාරි කථා කරයි
ගල් ගැසීම වළක්වන්න 
ගිනි අවි සහිත ආරක්ෂකයින් දුම්රියට

පසුගියදා උතුරුමැද පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මරණයට හේතුවූයේ දුම්රියට ගල් ගැසීමේ සිද්ධියකි. ඒ සිදුවීමෙන් පසුව අදාළ ආරක්ෂක පියවර ගන්නට
දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව දුම්රියට ගිනි අවි සහිත ආරක්ෂකයින්ගේ සේවය දැන් යොදවා ඇත.
මෙහි මුල් පියවර ලෙස රාත‍්‍රී තැපැල් හා නගරාන්තර දුම්රියට පමණක් මෙම ආරක්ෂකයින් අනුයුක්ත කර ඇති අතර ඉදිරියේදී එය ව්‍යාප්ත කරන්නට බලාපොරොත්තු වේ.
මෙම අනුයුක්ත කිරීම සිදු කර දින දෙකක් තුළ ගල්ගැසීමේ සිද්ධි 7 ක් වාර්තාවී ඇති අතර එක් සිද්ධියකට මොරටුව ප‍්‍රදේශයේ ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගන්නටද හැකිව තිබේ. තවත් සිද්ධියකට කොල්ලුපිටිය වෙරළ තීරයේ තරුණ පිරිසක් හසුව තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගල් ගැසීම වළක්වන්න ගිනි අවි සහිත ආරක්ෂකයින් දුම්රියට
ගල් ගැසීම වළක්වන්න ගිනි අවි සහිත ආරක්ෂකයින් දුම්රියට
http://ift.tt/2b9XlOR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_831.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_831.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy