රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඊයේ පැවති මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලොව වේගවත්ම මිනිසා ලෙස ජැමෙයිකානු සුපිරි ක...
රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඊයේ
පැවති මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලොව වේගවත්ම මිනිසා ලෙස ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් නැවතත් සමත් වුණා. ඔහු ඊට වැය කළ කාලය තත්පර 09.81කි.
ලෝකඩ පදක්කම කැනඩාවේ අන්ද්‍රෙ විසින් දිනා ගනු ලැබුවේය.
පහත පළවන්නේ බෝල්ට් 9.84 න් තරගය අවසන් කළ අර්ධ අවසන් වටයේ වීඩියෝවකි.
COMMENTS