එක්සත් ජාතික පෙරමුණ සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එකතු වන්නැයි සියලු ජන කොටස්වලට විවෘත ආරාධනයක් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ...
එක්සත් ජාතික පෙරමුණ සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමඟ එකතු වන්නැයි සියලු ජන කොටස්වලට විවෘත ආරාධනයක් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පානදුර තොටවත්ත පල්ලියේදී ඊයේ (10) පැවසීය.
ඇරැඹු සටන අවසන් කරන්නේ වියග්‍රහණයකින් බව කී අගමැතිවරයා රටේ සියලු ජන කොටස්වලට එකතු විය හැකි යුගයක් නිර්මාණය කිරීම තම අවසන් අරමුණ බවද පැවසීය.
අගමැතිවරයා මේ බව පැවසුයේ ‘සිරිකොත ගමට‘ වැඩසටහනේ සමාරම්භක ජන රැලියට සහභාගී වෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ සියලු නායකයෝ මේ අවස්ථාවට සහභාගී වුහ.
COMMENTS