2015 වසරේ ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට රටක් ලෙස කටයුතු කළ යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්...
2015 වසරේ ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට රටක් ලෙස කටයුතු කළ යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහි අඩුපාඩු ඇත්නම් ඒවායේ සංශෝධන හෝ සිදු කර පොරොන්දු ඉටු කිරිමට කටයුතු කළ යුතු බවය.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS