බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු සන්තකයේ තබාගත්තේ යැයි චෝදනා ලද උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ගොණුකර තිබු නඩුව පසුගිය කාලය පුරා ආන්දෝලනයක් සහිත...
පන්සලේ තබාගත නොහැකි බව දන්වන ලද අතර
ළඟතබාගැනීම නීතියට පටහැණිවීම ගැන නගා ඇති සියලු චෝදනා හරියාකාරව ඔප්පු නොවූ නිසා උන්වහන්සේ නිදොස් කොට දඩ නොගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (01) නියෝග කරනු ලැබුවේය.
කෙසේ වෙතත් පන්සලේ අලියකු තබාගැනීමට බැරි බව දැක්වූ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ උඩුවේ ධම්මාලෝක හිමියන් සතුව සිටින අලි පැටියා වනජීවී දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි.
COMMENTS