තමිල්නාඩු මහඇමතිනි ජයලලිතාගේ අභාවය නිමිත්තෙන් අද රැස්වූ උතුරු පලාත් සභාව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ප වත්වා ශෝකය පළ කර ඇත. අද උදෑසන එම සභාව...
නිශ්ශබ්දතාවක්ප වත්වා ශෝකය පළ කර ඇත.
අද උදෑසන එම සභාවේ 67 වැනි
උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ජයලලිතාගේ මරණය ගැන ශෝක යෝජනාවක්ද ගෙන ආ අතර විපක්ෂ නායක. තවරාසා එය ස්ථිර කරනු ලැබීය.
මේ අතර, පාලක පක්ෂ මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම් කළු ඇඳුමින් සැරසී සහභාගි වීමද විශේෂයක් විය.
COMMENTS