තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් වතුකරයේ දෙමළ ජනතාවද කම්පාවට පත්ව තිබෙන අතර අද ඡායාරූප වලට පුෂපෝහාර දක්වමින් ආශිර්වාද ප...
තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා
ජයරාම්ගේ අභාවය වෙනුවෙන් වතුකරයේ දෙමළ ජනතාවද කම්පාවට පත්ව තිබෙන අතර අද ඡායාරූප වලට පුෂපෝහාර දක්වමින් ආශිර්වාද පූජාවල නිරත වුණා.දෛනික කටයුතුවලින් මිදී කෝවිල්වල ආශිර්වාද පූජාවන්ට බොහෝ පිරිස් එක්වූ බව වාර්තාවේ.
COMMENTS