දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝටි 500 දියමන්තිය නිකංම ගලක් වන ලකුණු
Homeගොසිප්

කෝටි 500 දියමන්තිය නිකංම ගලක් වන ලකුණු

PropellerAds

මාකඳුරේ මදුෂ් පිරිස් යොදවා පන්දනිපිටියේදී කොල්ල කන ලද බව පැවසුණ ඔහුගේ ගෝලයා කැවුමා ළඟ තිබී හමුවූ කෝටි 500 ක් වටිනා බව කියන දියමන්තිය එතරම්...

බස් ගාස්තු ඉහළට යද්දී ගෑස් ප්‍රහාරයක් (අඟහ කාටූන්)
රාගමදී ලක්ෂ 77ක පඩිසල්ලි පැහැරගෙනගිය හොරු බඩුත් සමග මාට්ටු
ගයන්තගේ කෙහෙල්ගෙඩි පොටෝ ගත්ත ෆොන් එක හසුවේ

මාකඳුරේ මදුෂ් පිරිස් යොදවා පන්දනිපිටියේදී කොල්ල කන ලද බව පැවසුණ ඔහුගේ ගෝලයා කැවුමා ළඟ තිබී හමුවූ කෝටි 500 ක් වටිනා බව කියන දියමන්තිය එතරම් වටිනාකම් ඇති දියමන්තියක් නොවන බව
ඒ ගැන පරීක්ෂා කරමින් සිටින මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් කමිටුව වාර්තා කර තිබේ.
අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ කමිටුව එය දියමන්තියක් නොව

 වෙනත් පාෂාණ විශේෂයක් වන බවට වාර්තාවක් ලබාදී ඇති බවයි. හෙය පරීක්ෂා කලේ දියමන්ති සම්බන්දයෙන් සෝදිසි කිරීම ප්‍රගුණ කර ඇති දක්ෂතම නිලධාරීන්  තිදෙනෙකු බවත් ඔවුන්ගේ නිගමනය පිළිගැනීමට සිදුවන බවයි.ඒ අනුව එය නිකමංම ගලක් වනු ඇතැයි පැවසේ.

නමුත් දියමන්තියේ හිමිකරු එය පිළිගැනීමට කැමතිවී නැත. ඔහු පවසා ඇත්තේ තමා පසුගිය කාලයේ මේ ගැන විවිධ තැන් කිහිපයකින් පරීක්සා කර ඇති බවත් දියමන්තියක් නොවන බවට කිසිවෙකු නොකී බවත්ය.

කෝටි 500ක් පමණ වටිනා බව කියූ මෙම දියමන්තිය විදෙස් රටක සේවය කරමින් සිටියදී හෝටලයක පස් ගොඩක් මත තිබී හමුවීමෙන් පසු ලංකාවට ගෙන ආ බව එහි හිමිකරු ප්‍රකාශ කර තිබුණි.කොල්ලය සිදුවූ නිසා දියමන්තිය නඩු භාණ්ඩයක් ලෙස තවම රජය සන්තකයේ පවතී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි 500 දියමන්තිය නිකංම ගලක් වන ලකුණු
කෝටි 500 දියමන්තිය නිකංම ගලක් වන ලකුණු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-gt7RRIZ9-HqNXEoUfr3CpdJ-TPjcxedaIrdMOfo-zLwfIzvy4bPuxw6As7PQEseY8PFgEk-Ccz1Z-XvnYoGY5ySd3Rgg7wPm61lTg5c7T8OiJleil_ym4roZbEEhZ7Ffx6PU1yWxod4/s1600/700101gossiplanka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-gt7RRIZ9-HqNXEoUfr3CpdJ-TPjcxedaIrdMOfo-zLwfIzvy4bPuxw6As7PQEseY8PFgEk-Ccz1Z-XvnYoGY5ySd3Rgg7wPm61lTg5c7T8OiJleil_ym4roZbEEhZ7Ffx6PU1yWxod4/s72-c/700101gossiplanka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/500_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/500_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy