නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. ඒ ,එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුවී...
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
ඒ ,එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුවී සිටි විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට අපහාස කිරිමේ චෝදනාවකට අධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙනි.
අගවිනිසුරු නලීන් පෙරේරා , සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව විභාග කෙරිණ.
COMMENTS