ත ම තිස් නවවැනි උපන් දිනයදා එය සැමරීම සඳහා විවාහ නොවී පවුල් කන අවිවාහක ජෝඩු 39ක් සොයා උත්සවශ්‍රී යෙන් නොමිලේ විවාහ කරදුන් රෙජිස්ට්‍රාර්වරය...
තම තිස් නවවැනි උපන් දිනයදා එය සැමරීම සඳහා විවාහ නොවී පවුල් කන අවිවාහක ජෝඩු 39ක් සොයා
උත්සවශ්‍රී යෙන් නොමිලේ විවාහ කරදුන් රෙජිස්ට්‍රාර්වරයෙක් ගැන යටියන්තොටින් අසන්නට ලැබෙයි.
ඒ කෝරල තුන හා පහත බුලත්ගම විවාහ රෙජිස්ට්‍රාර් හා මෙගොඩපත පත්තුව උප්පැන්න හා මරණ
රෙජිස්ට්‍රාර් ටී.වී. සුමේධ රත්නපාල මහතායි.
Read More>>

COMMENTS