යුක්තියේ සටන සැමරීම යුනවෙන් දේශපලන කුමන්ත්‍රණය පැරදවීමේ ජය සැමරුම් රැළියක් පැවැත්වීමට එජාපය සූදානම් වේ. එය හෙට 17 සදුදා දින ගාලුමුවදොර...
යුක්තියේ සටන සැමරීම යුනවෙන් දේශපලන කුමන්ත්‍රණය පැරදවීමේ ජය සැමරුම් රැළියක් පැවැත්වීමට
එජාපය සූදානම් වේ.
එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පක්ෂ පාට භේදයකින් තොරව ඒ සඳහා ජනතාවට ආරාධනා කරන බවයි. එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන සහ වෘත්තීය සමිති මෙම රැලියට එක්වන බවට වාර්තා පළවේ.
COMMENTS