පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 48 දක්වා පහළ ගොස් ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ...
පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 48 දක්වා පහළ
ගොස් ඇති බව විදුලිබල
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 72ක ධාරිතාව සියයට 70 මට්ටමේ පවතින බව එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පැවසීය.
-සුමන උදයන්ත
COMMENTS