දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"විල්පත්තු ඉඩම් දී ඇත්තේ 2013" - පරිසර නියෝජ්‍ය ඇමති

විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා...

විල්පත්තුපත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

විල්පත්තු රක්ෂිතයේ අවට ඇති පරිවාර රක්ෂිත ප්‍රදේශයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පරිවාර රක්ෂිත වූ මරච්චිකඩ්ඩි , කරඩික්කුලි, පාලෙයිකුලි, විලාත්තිකුලම් හා සිලාවතුර යන ප්‍රදේශයන්හි නිරික්ෂණය කිරීමට පරිසර රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

එහිදී විල්පත්තු වනසංරක්ෂණ නිලධාරීන් හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යට අදහස් දක්වමින් රජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

‘‘මේ ඉඩම් එදා 2013 ඉඩම් බෙදලා ගස් කට්ටි කරලා දීපු ඉඩම් නමුත් අවුරුදු 5කට 6කට පසුව ඒ වැසියන් නැවත එන කොට මේ ප්‍රදේශවල ලඳු කැලෑවල් වෙලා අවුරුදු 5 ක් වයසැති ගසුත් මේ ඉඩම් වල තියනවා. මේ ප්‍රදේශයේ කපපු පාරවල් තියනවා. විදුලි පද්ධතිය ඇදපු ඒවා තියනවා. කැලේ කපලා මායිම් ගහලා ලයිට් දීලා පදිංචි කරවලා තියෙන්නේ 2013 වසරෙදි කියල තමයි කියන්න තියෙන්නේ.”

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28534,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "විල්පත්තු ඉඩම් දී ඇත්තේ 2013" - පරිසර නියෝජ්‍ය ඇමති
"විල්පත්තු ඉඩම් දී ඇත්තේ 2013" - පරිසර නියෝජ්‍ය ඇමති
http://am.lk/media/k2/items/cache/e7d979d39fda8a936bb560ece5308154_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/2013.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/2013.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy