දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කසිප්පු පොට් තියනවනම් දැන්ම කෝල් කරන්න 011 3024820
Homeගොසිප්

කසිප්පු පොට් තියනවනම් දැන්ම කෝල් කරන්න 011 3024820

PropellerAds

නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් හදුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්...

අගමැති නීතිය හා සාමය නව ඇමතිට පළමු රාජකාරිය පවරයි.
ජන්ම දිනයදා අගමැති එජාප නායකත්වය අත්හරී?
'මහනුවර දේපොළ වෙසක් පොහොයට පෙර යථා තත්ත්වයට' - හමුදාපති

නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංක තුනක් හදුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි
රුවන් ගුණසේකර මහතා සදහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අදාළ දුරකථන අංක හදුන්වාදී ඇති බවයි.

ඒ අනුව 011 3024820, 3024848, 3024850 යන දුරකතන අංක ඔස්සේ අදාළ තොරතුරු දැනුම්දීමට හැකියාව පවතියි.

මෙරට ඇති නීති විරෝධි මත්පැන් කඩිනමින් වැටලීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදී ඇති උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කසිප්පු පොට් තියනවනම් දැන්ම කෝල් කරන්න 011 3024820
කසිප්පු පොට් තියනවනම් දැන්ම කෝල් කරන්න 011 3024820
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwYL2qZnxWMkyRair_FcZQ-mkIkvk0Gx8znsvWu6_Prmsj5qcag5w5gcJ93IuI8v5fmZbA_eOxwSJJ6LgQ6UQZmzFRC4zzmbqgMn4TcyYMdUzMuDNzFwqnfuTlXZv0MIqmz1tK3v82Xe4/s1600/z_p12-Kasippu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwYL2qZnxWMkyRair_FcZQ-mkIkvk0Gx8znsvWu6_Prmsj5qcag5w5gcJ93IuI8v5fmZbA_eOxwSJJ6LgQ6UQZmzFRC4zzmbqgMn4TcyYMdUzMuDNzFwqnfuTlXZv0MIqmz1tK3v82Xe4/s72-c/z_p12-Kasippu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/011-3024820.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/011-3024820.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy