දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධුෂ් හසුවීම - FEB 12 Morning Updates
Homeගොසිප්

මධුෂ් හසුවීම - FEB 12 Morning Updates

PropellerAds

ප සුගිය සතියේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් විවිධ නිල හා නිල නොවන ආරංචි සමාජ මාධ්‍ය තුළ පැතිරී තිබේ.ඒ නිසා ඒ ගැන නිවැ...

හිරුනිකා මුජබීර් පැමිණිමෙන් පසු රජයේ මුද්‍රණාලය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන කිහිපයකට ආරක්ෂාව
කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා තරුණ කතට ලිංගික අතවර කළැයි අත්අඩංගුවට
අලි-කොටි ගිවිසුමක් ගැන ගම්මංපිලගෙන් හෙළිදරව්වක්
සුගිය සතියේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් සම්බන්ධයෙන් විවිධ නිල හා නිල නොවන ආරංචි සමාජ මාධ්‍ය තුළ පැතිරී තිබේ.ඒ නිසා ඒ ගැන නිවැරදි තොරතුරු සොයායාමේ වෑයමක අපි නිරතවෙමු.
මේ සමග පළවන්නේ ඒ පිළිබඳ අප කළ විමර්ශනය හා දැනට වාර්තාවන අලුත්ම ආරංචි එකතුවකි.

පෙබරවාරි 12 පෙරවරු 8.30
මධුෂ්ට එරෙහිව ලංකාවේ මත්ද්‍රව්‍ය නඩු නෑ
මාකඳුරේ මධුෂ්ට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිදු නඩුවක්
මෙරට නොමැති බව පොලිස් ආරංචිමාර්ග දන්වා තිබේ.
ඔහු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුවද ඔහු එම ජාවාරම්වල නිරත වූ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‍ෂියක් නැතිවීම ඒ අනුව විස්මයට කරුණකි.  මිනීමැරුම් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ්ට එරෙහිව සාක්‍ෂි සහිතව චෝදනා එල්ල වී තිබෙන්නේ දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය සහ බන්ධනාගාර බස් රථයකදී රණාලේ සමයං ඇතුළු හය දෙනකු ඝාතනය ට පිරිස යෙදවීම සම්බන්ධයෙනි.

නදීමාල් නිදහස් කළ කතාව බොරුවක්
අමල් පෙරේරා මහතාගේ පුත් නදීමාල් පෙරේරා නිදහස් කළ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ඔහු ඇතුළු 31 දෙනෙකු තවදුරටත් රඳවා තබාගෙන ඇතැයි ද ඩුබායි තහවුරු කළ වාර්තා මේ වනවිට නිකුත්ව ඇත.

අමල් හා නදීමාල් වෙනුවෙන් නීතීඥවරු අද ඩුබායි පොලිසියේ
අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවදුරටත් බර් ඩුබායි පොලිසියේ රඳවාගෙන සිටින එම දෙදෙන වෙනුවෙන් ඉදිරිපත්වන නීතීඥවරුන් අද 12 උදෑසන  ඩුබායි පොලිසියේ නීති නිලධාරී මොහොමඩ් අල් නක්බි මහතා හමුවී කරුණු දැක්වීමට නියමිත බවත්, ඒ සඳහා එම නිලධාරියා කාලය වෙන්කරගෙන ඇති බවත් වාර්තා වෙයි.
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඇටෝර්නි බලපත්‍ර සහ ප්‍රොක්සි අත්සන් කරගෙන එය ශ්‍රී ලංකාවේ ඩුබායි තානාපති කාර්යාලයෙන් සහතික කරගෙන ඇති බවත්, ඒ අනුව තමාට සහ නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතාට ගායකයන් දෙපළ වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාව ඇති බවත් නීතීඥ උදුල් පේමරත්න මහතා පවසා තිබේ.

අධිකරණයට පිරිස දැන්ම ඉදිරිපත් කරන කතා බොරු
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිස් අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නැත. කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ විමර්ශන මේ වන විට අවසන්ව පවතී.

ලංකාවේ ඉල්ලිම වෙනුවෙන් කන්දීමක් තවම නෑ
ඩුබායිධී අත්අඩංගුවට ගෙන තිබෙන පිරිස ලංකාවේ පාතාලයින් බවට නම් ක ඒ වෙනුනේ නීතිමය කරුණු සලකා බැලීමක් තවම සිදුව නැති බවද වාර්තා පළව තිබේ. මනසට හා හැඟීම්වලට බලපෑම් කළ හැකි ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් එතැන සිටින කිහිප දෙනකුට චෝදනා එල්ල වනු ඇති බවත් ඒ අනුව ඒරටේ නිතිය අනුව නඩු පැවරෙන ඇති බවත් කියැවේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධුෂ් හසුවීම - FEB 12 Morning Updates
මධුෂ් හසුවීම - FEB 12 Morning Updates
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQf0pEQgzSo129H9LaesOOxbvS8q8w7B0IFII1J8lRUX8jTYwkVc3TWjjGX-hddX2mmKjD4bo55PWWX_mzUElaukSSOJiWHHbiOSh08AvUguBAGjY9rhlwM4QVNnJCKOsk3j4BpqPIjWI/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQf0pEQgzSo129H9LaesOOxbvS8q8w7B0IFII1J8lRUX8jTYwkVc3TWjjGX-hddX2mmKjD4bo55PWWX_mzUElaukSSOJiWHHbiOSh08AvUguBAGjY9rhlwM4QVNnJCKOsk3j4BpqPIjWI/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/feb-12-morning-updates.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/feb-12-morning-updates.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy