දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මෙම වසරේම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ...

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මෙම වසරේම ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත. මේ සඳහා රුපියල්
බිලියන 20ක පමණ මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඒ 320 සහ ඒ 321 ප්‍රමාණයේ ගුවන් යානා ගොඩබැස්සවීමට හැකි වන අයුරින් මීටර 3500ක ධාවන පථයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දින තුනක උතුරේ සංචාරයේදී පලාලි ගුවන්තොටුපොළ
නිරීක්ෂණයකට එක් වෙමින් අමාත්‍යවරුන් හා නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවෙන් පසු මෙම වසරේම ගුවන්තොටුපොළ ඉදිකිරීම් පටන් ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත. පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් පසු ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, මැදපෙරදිග හා යුරෝපා රටවලට ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ වන අතර පලාලි සිට කිලෝමීටර් 7200ක ප්‍රදේශයේ පිහිටි රටවල්වලට පහසුවෙන් ගමන් යා හැකි වන බවද පැවැසේ.

මූලික අදියර යටතේ පලාලි ධාවන පථය සැකසෙන අතර පිටවීමේ හා පැමිණීමේ පර්යන්ත ගොඩනැඟිලි සඳහා දැනට තාවකාලික ගොඩනැඟිලි භාවිත කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ගුවන් යානා ඉන්ධන ගබඩා, ජල හා විදුලි බල පහසුකම් හා ප්‍රවේශ මාර්ග ආදිය ඉදිකිරීම සම්බන්ධවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. සංචාරක කර්මාන්ත දියුණුවට මෙන්ම උතුරේ ජනතාවට මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ නිසා වාසි රැසක් ලැබෙන බවද එම සාකච්ඡාවේදී අනාවරණය විය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28613,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා
පලාලි ගුවන්තොටුපළ ඉන්ටර්නැෂනල් එකක් කරන්න රනිල් කියලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoIndskHIY_L3dmY6a5KpT9z7BMu6YeG2Gb8Q-Ie0PzjtGGVlCGXtys7wkhApkQ5PbdfviIkEgd6O5GDvfXFYP1mdyOasKdcZzYuFJBkw9-P4iVLMn-c_k6OjyYWjWdXsVnqfaf8bDG90/s1600/LATE-CITY-DM-1-65.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoIndskHIY_L3dmY6a5KpT9z7BMu6YeG2Gb8Q-Ie0PzjtGGVlCGXtys7wkhApkQ5PbdfviIkEgd6O5GDvfXFYP1mdyOasKdcZzYuFJBkw9-P4iVLMn-c_k6OjyYWjWdXsVnqfaf8bDG90/s72-c/LATE-CITY-DM-1-65.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_994.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_994.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy