ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණයේ ප‍්‍රධානතම තරගකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පැවති ජනමත සමීක්ෂණ වලින් පසුගිය සතිය දක්වා පෙරමුණ ගෙන සිටියේ හිලරි ක...
ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණයේ ප‍්‍රධානතම තරගකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පැවති ජනමත සමීක්ෂණ වලින් පසුගිය සතිය දක්වා පෙරමුණ ගෙන සිටියේ හිලරි ක්ලින්ටන්ය. නමුත් පසුගිය සතියේ සිදුවූ
වෙනස්කම් වලින් පසු හිලරි පරදා ට‍්‍රම්ප් ඉදිරියට පැමිණ තිබේ. Reuters-Ipsos සමීක්ෂණය අනුව ට‍්‍රම්ප් සියයට 40 ක්ද හිලරි සියයට 39 ක්ද ලබා ඇති අතර පසුගිය සතිය තුළ ට‍්‍රම්ප් සියයට 8 ක ප‍්‍රගතියක් පෙන්වූ බව සමීක්ෂකයින් කියා සිටී. මෙම සමීක්ෂණයේ තෙවැනි තැන ලබා ඇත්තේ සියයට 7 ක් ගත් ගැරී ජොන්සන්ය.
COMMENTS