දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා මැතිවරණය ගැන අද අවසන් තීරණයක්
Homeප්‍රවෘත්ති

පළාත් සභා මැතිවරණය ගැන අද අවසන් තීරණයක්

PropellerAds

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් අද(05) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ...

යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ !
විදේශගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක්, මාෆියාවක් - ඇමති අරුන්දිකගෙන් ප‍්‍රහාරයක් - (video)
ආදාහනය කරන උන්ගෙන් අනිවාර්යෙන්ම පලිගන්නවා.. ආදාහනය කරන කොට රිදෙනවා..- අසාද් සාලි
පළාත් සභා මැතිවරණය ගැන අද අවසන් තීරණයක්

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් අද(05) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලු පළාත් සභාවල මැතිවරණය එළඹෙන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

එම යෝජනාව සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගියදා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබුණේ පළාත් සභා 9 ම මැතිවරණය එකම දිනක පැවැත්වීමටය.

ඒ අනුව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයේ පළාත් සභා මැතිවරණය පැරණි අනුපාත ක්‍රමයට පැවැත්විය යුතු බවට යෝජනාවක් ද සිදුකර තිබු බව සඳහන්ය.

සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය 2017 වසරේදී අවසන් වූ අතර එම පළාත් සභා තුන මේ වන විට ආණ්ඩුකාර පාලනයකට යටත්ව තිබේ.

එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත්සභා තුනෙහි කාලය අවසන් වුණි.

දකුණ සහ බස්නාහිර පළාත් සභාවල ධුර කාලය අප්‍රේල් මාසයේ දී අවසන් වීමට නියමිත අතර එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා මැතිවරණය ගැන අද අවසන් තීරණයක්
පළාත් සභා මැතිවරණය ගැන අද අවසන් තීරණයක්
http://am.lk/media/k2/items/cache/497ee01ad342aa9ce1eac32175785b51_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_835.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_835.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy