දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වත්මන් රජය තුලින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් සපයන බව රාජිත කියයි
Homeප්‍රවෘත්ති

වත්මන් රජය තුලින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් සපයන බව රාජිත කියයි

PropellerAds

වත්මන් රජය යටතේ අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ලෝක...

25න් පසු දිගටම ලොක්ඩවුන්ද? නැද්ද?- තීරණාත්මක සාකච්චාවක් !
විදුර පෝට්සිටියට ජන්දය නොදුන් හේතුව එළියට
නීතිපති විවෘත කළ ඵලකයේ දෙමළ නෑ - ඒ වෙනුවට චීන භාෂාව දාලා !
වත්මන් රජය තුලින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් සපයන බව රාජිත කියයි

වත්මන් රජය යටතේ අංග සම්පූර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලැබී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක බැංකුවේ ආධාර මත ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය පිළිබදව ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“යහපාලන රජය මගින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් ජනතාවට හිමිකර දී තිබෙනවා. වත්මන් රජය ධනපති රජයක් බව ප්‍රකාශ කළත්, ධනපති රජයෙන් දුප්පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් විධිමත්ව ලබාදෙනවා. ඖෂධ මිල අඩු කළේ ද වත්මන් රජය විසින්. විප්ලවවාදී රජයක් විසින් ඖෂධ මිල අඩු කළේ නැහැ. බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගත යුතුයි. වර්තමානයේ බෝනොවන රෝග විශාල අභියෝගයක්. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම තුලින් රෝගී ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ කියුබාවේ හොදම සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වත්මන් රජය තුලින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් සපයන බව රාජිත කියයි
වත්මන් රජය තුලින් අංග සම්පුර්ණ නිදහස් සෞඛ්‍ය සේවාවක් සපයන බව රාජිත කියයි
http://am.lk/media/k2/items/cache/b3fc1b3eb1eb019c1f84b394575ca103_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_514.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_514.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy