රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වරාය නගර පනත් කෙටුම්පතට ජන්දය භාවිත නොකළ හේතුව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් ජන්දය විමස...
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වරාය නගර පනත් කෙටුම්පතට ජන්දය භාවිත නොකළ හේතුව මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් ජන්දය විමසීමට පෙර විදුර වික්‍රමනායක මහතා ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත පණිවුඩයක් යවා තිබේ.
එම පණිවුඩය මගින් වික්‍රමනායක මහතා සදහන් කොට ඇත්තේ තමන්ට අසනීප තත්ත්වයක් හේතුවෙන් ජන්දය විමසන අවස්ථාවේ සිටීමට නොහැකි බවකි.
වික්‍රමනායක මහතා එදිනම කොරෝනා එන්නතද ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.
-mawratanews
COMMENTS