ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් විමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව ඊය...
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් විමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව ඊයේ දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 181.28 ක් ලෙස දැක්විණි.
පසුගිය සතියේ මෙම දවසට සාපේක්ෂව එය රුපියල් 2.67 ක අඩුවීමක්.
COMMENTS