දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මාව තව විවේචනය කළොත් මම ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා" - ෆොන්සේකා ජනපති ගැටුම උග්‍ර අතට (VIDEO)
Homeප්‍රවෘත්ති

"මාව තව විවේචනය කළොත් මම ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා" - ෆොන්සේකා ජනපති ගැටුම උග්‍ර අතට (VIDEO)

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර පවතින ගැටුම තවදුරටත් උග්‍රවී ඇති බව පුවත්...

ජපුර සරසවියේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමෙයි
ජාතික රූපවාහිනි පරිශ්‍රය උණුසුම්
"අල රංජි" STF මෙහෙයුමකින් අල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර පවතින ගැටුම තවදුරටත් උග්‍රවී ඇති බව පුවත්පතක් වාර්තා කරයි.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් තමාව විචේනය කළහොත් ඔහුගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කරන බවට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් දෙදෙනෙකුට ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ෆොන්සේකා මහතා විසින් දැඩිලෙස විචේනය කරමින් සිටින අතර ඔහුට අමාත්‍ය ධුරයක් ලබානොදෙන මතයේ ජනාධිපතිවරයාද දිගින් දිගටම සිටින බව පෙනෙන්නට ඇත.

සරත් ෆොන්සේකා සහ පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබානොදෙන බවද ජනාධිපතිවරයා යළිත් වරක් පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම මහත්වරුන් ජනාධිපතිවරයා හමුවී සරත් ෆොන්සේකා සහ පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, එහිදී ද ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එමෙන්ම ඉතිරිව ඇති අනිකුත් නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ යධුර සංඛ්‍යාව සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ඒ තනතුරු සඳහා වන අමාත්‍යවරුන් ඉදිරි දින කිහිපය තුළ දිවුරුම්දීමට නියමිත බවද වාර්තාවේ.

ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත්කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පර්ලමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන් එම පුවත්පත කළ විමසීමේදී ඔහු කියා සිටි ඇත්තේ තමන් තර්ජන ගර්ජනවලට බිය නොවන බවයි. තමාට අමාත්‍යධුරයක් ලබාදීම සම්බන්ධයෙන් කබීර් හෂීම් ඇමතිවරයා සහ මලික් සමරවික්‍රම ඇමතිවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡාකළ බව ඔවුන් පැවසු බවද ෆොන්සේකා මහතා පවසා ඇත.

ෆොන්සේකා මහතා තවදුරටත් ජනාධිපතිවරයාව විචේවනය කළහොත් ෆීල්ඩ් මර්ෂල් ධූරය ඉවත්කරන බවට ජනාධිපතිවරයා ඔවුන්ට පැවසා ඇති බවද ෆොන්සේකා මහතා සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මාව තව විවේචනය කළොත් මම ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා" - ෆොන්සේකා ජනපති ගැටුම උග්‍ර අතට (VIDEO)
"මාව තව විවේචනය කළොත් මම ෆීල්ඩ් මාර්ෂල්කමත් අයින් කරනවා" - ෆොන්සේකා ජනපති ගැටුම උග්‍ර අතට (VIDEO)
http://am.lk/media/k2/items/cache/ad06e0367225d6bdd6d803cabe45b1d5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/video_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/video_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy