අද කාලයේ භික්‍ෂූන් වහන්සේලා හමුවට ගිය විට කියන්නේ බොන්න එපා, සිගරට් බොන්න එපා පුළුවන් තරම් දාන දෙන්න ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද...
අද කාලයේ භික්‍ෂූන් වහන්සේලා හමුවට ගිය විට කියන්නේ බොන්න එපා, සිගරට් බොන්න එපා පුළුවන් තරම් දාන දෙන්න ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
එනිසා තමන් බණට වැඩිය යන්නෙත් නැතැයිද ඇය කියා සිටියේ උක්සව සභාවක් අමතමිනි.
පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම ගැනද ඇය එහිදී දැඩි විවේචන එල්ල කලාය.
එම වීඩියෝව පහතින්,
එනිසා තමන් බණට වැඩිය යන්නෙත් නැතැයිද ඇය කියා සිටියේ උක්සව සභාවක් අමතමිනි.
පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම ගැනද ඇය එහිදී දැඩි විවේචන එල්ල කලාය.
එම වීඩියෝව පහතින්,
COMMENTS