දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා මැතිවරණය කල් දමන්නේ එජාපයද ?
Homeප්‍රවෘත්ති

පළාත් සභා මැතිවරණය කල් දමන්නේ එජාපයද ?

PropellerAds

මේ වන විට  වයඹ, මධ්‍යම , උතුරුමැද, උතුරු, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා වල මැතිවරණය පැවැත්වීම කල් ගොස් ඇත. ඊට විවිධ පාර්ශව එකිනෙකාට චෝ...

ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු
දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි - ඇමැති ජොන්ස්ටන්
අර්ජුන් මහේන්ද්‍රන් ලකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සැරසේ
පළාත් සභා මැතිවරණය කල් දමන්නේ එජාපයද ?

මේ වන විට  වයඹ, මධ්‍යම , උතුරුමැද, උතුරු, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා වල මැතිවරණය පැවැත්වීම කල් ගොස් ඇත.

ඊට විවිධ පාර්ශව එකිනෙකාට චෝදනා කරගිනිමින් සිටින පසුබිමක පසුගියදා  මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවරක් ගැනීම සඳහා විකල්ප යෝජනා හතරක් ගැන සාකච්ඡා කෙරිණ.

  1. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක් ලබාගෙන අලුත් ක්‍රමයකට පළාත් සභා ඡන්දය පැවැත්වීම

  2. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ ෆයිසර් මුස්තාපාගේ සීමා නිර්ණ වාර්තාව නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකෙන් සම්මත කරගැනීම.

  3. පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විමට කෙටි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම.

  4. පළාත් සභා ඡන්දය ඉල්ලා උසාවි යෑම.

මෙම විකල්ප හතරෙන් පළමු විකල්ප 3ම ක්‍රියාත්මක කල හැක්කේ එක්සත් ජාතික පක්ෂයට බව ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනට එක්වූ අමාත්‍ය අජිත් පී. පෙර්රා  මහතා සදහන් කළේය.

ඊට හේතුව ලෙස අමාත්‍යවරයා සදහන් කලේ පාර්ලිමේන්තුවේ නීති සම්මත කරගැනීම සදහා අවශ්‍ය පනත් ඉදිරිපත් කිරීමේ පරම බලය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විෂය භාර අමාත්‍යවරයාට තිබීමය.

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැඩිම වගකීම පැටවෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනේදී  පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාල වකවානු පිළිබද   අමාත්‍ය අජිත් පී. පෙර්රා මහතා ඉගියක් පල කළා .

එම වීඩියෝව පහතින් නරඹන්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29320,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා මැතිවරණය කල් දමන්නේ එජාපයද ?
පළාත් සභා මැතිවරණය කල් දමන්නේ එජාපයද ?
http://am.lk/media/k2/items/cache/bba50193fd7c144645c0f3cc60f72465_S.jpg
https://i.ytimg.com/vi/FzEUxAr3YPQ/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_907.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_907.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy