දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට උපදෙසක්
Homeප්‍රවෘත්ති

ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට උපදෙසක්

PropellerAds

පොදු ජන පැතුම් ඉටු වූ, ඉසුරුමත් දේශයක් පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  අපේක්ෂාව මල්පල ගැන්වීමට සියලූ රාජ්‍ය සේවකයන් නව වසරේ වගක...

අයවැයට එරෙහිව ඒකාබද්ධය උසාවියට
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුරාධපුරයට - විනිසුරුවරුන් 70ට ස්ථාන මාරු
ඉල් පොහොය අදයි
ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට උපදෙසක්
පොදු ජන පැතුම් ඉටු වූ, ඉසුරුමත් දේශයක් පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  අපේක්ෂාව මල්පල ගැන්වීමට සියලූ රාජ්‍ය සේවකයන් නව වසරේ වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පවසයි.
උදාවූ නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති කාර්යාලයීය කාර්ය මණ්ඩලය අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ බව සදහන් කළේය.
නව වසර වෙනුවෙන් සමස්ත රාජ්‍ය සේවකයන් වෙත සිය සුබපැතුම් එක් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතා, පසුගිය වසරේ මුහුණ දුන් අභියෝගාත්මක සිදුවීම් ද සිහිතබා ගනිමින් උදාවූ වසරේ පැමිණිය හැකි අභියෝග සාමූහිකව ජයගැනීමේ ඇති වැදගත්කම  පෙන්වා දුන්නේය. 
ජනතා දුක් ගැනවිලිවලට සාවධානව සවන් දී ඔවුන්ගේ අපේක්ෂා ඉටුකරදීමට රාජ්‍ය සේවකයන් කැපවිය යුතු බව ද ජනාධිපති ලේකම්වරයා සදහන් කළේය. 
එමෙන්ම කාර්යක්ෂම හා උද්යෝගිමත් සේවාවක් මගින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට එක් වන ලෙස ද උදය ආර්. සෙනෙවිරත්න මහතා සියලූ රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.
නව වසරේ රාජකාරි ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව සියලූ කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙන ලදී.
ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුඑ සමස්ත කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී විය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට උපදෙසක්
ජනපති ලේකම්ගෙන් රාජ්‍ය සේවකයන්ට උපදෙසක්
http://am.lk/media/k2/items/cache/9b728d42807c7a53a6823547eba92005_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_87.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_87.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy