දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තායිවානයේ සෝෂල් මීඩියා අයිකනයක්වූ බිකිනි කාන්තාව කන්දකින් වැටී මරුට
Homeගොසිප්

තායිවානයේ සෝෂල් මීඩියා අයිකනයක්වූ බිකිනි කාන්තාව කන්දකින් වැටී මරුට

PropellerAds

තායිවානයේ සමාජ ජාල රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි ගිගි වූ නමැති 36 වියැති රූමත් කඳු තරණය කරන්නිය අඩි 100ක් උස ප්‍රපාතයකට...

දකුණු ඉන්දියාව හරහා යන වර්ධා සුළි කුණාටුව නිසා ගුවන් ගමන් නවතී
අගමැති මැදිහත්වී අගරදගුරු තුමන්ව කැමති කරවා ගනී - ගෝල්ෆේස් නත්තල් ගසේ වැඩ යළි ඇරඹේ
සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පවත්වන්නේ මඟුල් ගෙවල් විතරයි

තායිවානයේ සමාජ ජාල රසිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටි ගිගි වූ නමැති 36 වියැති රූමත් කඳු තරණය කරන්නිය අඩි 100ක් උස ප්‍රපාතයකට ඇද වැටීමෙන් පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත් වූවාය. තායිවානයේ ජුපෙන් කඳු පාමුල වැටී තිබූ
ඇගේ සිරුර නැන්ටෝ ගිනි නිවන භටයන් විසින් සඳුදා සොයාගන්නා ලදී. ප්‍රපාතයට ඇද වැටීමෙන් පසු ගිගිගේ ඉඟටියෙන් පහළ කොටස අප්‍රාණික වූ අතර උපකාර ඉල්ලා ඇගේ මිතුරකු වෙත දුරකථන ඇමතුමක් දී තිබූ බව එම ගිනි නිවන මධ්‍යස්ථානයේ කැප්ටන් චෑං චිං-පියාඕ ,CNN පුවත් සේවයට පවසා ඇත.


හෙලිකොප්ටරයකද සහාය ඇතිව භටයන් 6 දෙනකු ඇය සෙවීමේ නිරත වූ නමුත් ඈ වැටී  සිටි ස්ථානයට ළඟාවීම දුෂ්කර වී තිබේ. මෙම කඳු නඟින්නිය, තමා කඳු ශිඛරයක් තරණය කළ සෑම විටකම බිකිනියකින් සැරසී ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා මඟින් ප්‍රසිද්ධ කිරීමට පුරුදුව සිට ඇත.

මේ නිසා 14,000 ඉක්මවන අති විශාල රසික පිරිසකගේ ආකර්ෂණය දිනා ගැනීමටද ඇයට හැකි විය. පසුගිය වසර  4 තුළ කඳු ශිඛර 100ක්  තරණය කිරීමට ඇය සමත්ව තිබිණි. ඇගේ ෆේස්බුක් පිටුව වෙත රසිකයන් වෙතින් ශෝක ප්‍රකාශ පණිවුඩ නොකඩවා ලැබෙමින් පවතී.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තායිවානයේ සෝෂල් මීඩියා අයිකනයක්වූ බිකිනි කාන්තාව කන්දකින් වැටී මරුට
තායිවානයේ සෝෂල් මීඩියා අයිකනයක්වූ බිකිනි කාන්තාව කන්දකින් වැටී මරුට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwucxeNHbm-QLaX5xX5n2qKmeALw-nHd8YMMTyfvZLPqHBTDHKzjZ14d2MQMEOswmQUraVZDtGLhN983SMSMFIJwsfRBUSRrUbNfyrieRsxV3QaLufiEhrfXL_JCOjTvokYG7KIf3AwWA/s1600/gigi-wu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwucxeNHbm-QLaX5xX5n2qKmeALw-nHd8YMMTyfvZLPqHBTDHKzjZ14d2MQMEOswmQUraVZDtGLhN983SMSMFIJwsfRBUSRrUbNfyrieRsxV3QaLufiEhrfXL_JCOjTvokYG7KIf3AwWA/s72-c/gigi-wu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_744.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_744.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy