දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හොඳ පාසලකට යවන්නම් කියා ඡායාරූප ශිල්පියා පාසල් දැරිය අතවර කරලා
Homeගොසිප්

හොඳ පාසලකට යවන්නම් කියා ඡායාරූප ශිල්පියා පාසල් දැරිය අතවර කරලා

PropellerAds

ඉගෙනුම ලබන පාසලට වඩා හොඳ පාසලක අධ්‍යාපනය ලැබීමට සලස්වන බව කියමින් බාලවයස්කාර පාසල් සිසුවියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණයකට අතවර කළ තරුණ...

වැසි මදි කියා විදුලි බල ඇමති රවීගෙන් මධ්‍යම කඳුකරයට කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක්
වාහන තිහක් හප්පා පළායමින් සිටි කෝටිපති පුතා මත්ද්‍රව්‍ය සමග නුගේගොඩදී හසුවේ
අප්‍රිකානු පස්ගොඩින් මතුවූ කෝටි 500 දියමන්තිය වසර 22ක් මාළු ටැංකියක තිබූ කතාව
ඉගෙනුම ලබන පාසලට වඩා හොඳ පාසලක අධ්‍යාපනය ලැබීමට සලස්වන බව කියමින් බාලවයස්කාර පාසල් සිසුවියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණයකට අතවර කළ තරුණ ඡායාරූප ශිල්පියකු පදවිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අපහරණයට ලක්වූ මැදවච්චිය
පොලිස් වසමේ නෙරියකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15යි මාස නවයක්වූ දැරිය පදවිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කර සැකකාර 21 හැවිරිදි තරුණ ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු 18 කණුව පදවිය යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

පාසල් සිසුවිය මීට මාස කිහිපයකට ඉහතදී පදවියේ පදිංචි ඥාතියකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ සැකකරු එම මංගල උත්සවය ඡායාරූප ගත කිරීමට පැමිණ තිබෙන බවත් එහිදී දෙදෙනා දැන හඳුනාගෙන පෙම්වතුන් වී ඇති බවත් පරීක්ෂණ කරන පොලිසිය
අනාවරණය කර ගෙන තිබිණි. සැකකරු පාසල් සිසුවිය සමඟ පෙම් සබඳතාව වර්ධනය කර ගැනීමන් පසු ඇයට ආදර බස් දෙඩීම සඳහා ජංගම දුරකථන දෙකක් ලබාදී ඇති බවත් මේ අතරතුර කාලයේදී ඇගේ මව ආර්ථික අපහසුතා  නිසා විදේශ ගතවී ඇති බවත් පොලිසිය පැවසුවේය.

පාසල් දැරිය ඇගේ මිත්තණියගේ නිවෙසේ සිට පාසල් යමින් සිටියදී මීට වඩා පහසුකම් ඇති විද්‍යාලයක අධ්‍යාපනය ලබාදීමට තමන් මැදිහත්වන බව පවසමින් සැකකරු දැරීයව ඔහුගේ ඥාති නිවසකට රැගෙන ගොස් අතවර කර ඇත. පසුව කොළඹ ප්‍රදේශයේ නිවෙසකටත් රැගෙන ගොස් විටින් විට ඇයට අතවර කර තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. සැකකරුගේ මව හා පවුලේ උදවිය දැරියට විටින් විට අඩත්තේට්ටම් කර ඇය නිවෙසින් පන්නා දැමීම නිසා ඇයට වූ අතවරය පිළිබඳව පදවිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකාර ඡායාරූප ශිල්පියාව අත්අඩංගුවට ගෙන තිබිණි.

පරීක්ෂණවලදී සැකකරු ඇයට අධ්‍යාපනය ලැබීමට පාසලක් සපයාදී නැති බවත් සැකකරුගේ අධික ආශාවන් ඇයගෙන් පිරිමසා ගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කර ගෙන තිබිණි. අත්අඩංගුවටගත් සැකකරු කැබිතිගොල්ලෑව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-මහේෂ් විජේසුරිය-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හොඳ පාසලකට යවන්නම් කියා ඡායාරූප ශිල්පියා පාසල් දැරිය අතවර කරලා
හොඳ පාසලකට යවන්නම් කියා ඡායාරූප ශිල්පියා පාසල් දැරිය අතවර කරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKfYpTfKSgcAgfQHncCiPacfBASJ9-PqlKA7agD-tIv3cL7aK2KJUB5mxWwbHy8ckh9iq_zAZ_OYtmYJGIS27EjnLA5R-AMLIxdKrzVOqQSmrFRlsz5hgFDosrsVjbipLXignikvDBxxQ/s1600/gossiplanka_2019-01-02-1050.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKfYpTfKSgcAgfQHncCiPacfBASJ9-PqlKA7agD-tIv3cL7aK2KJUB5mxWwbHy8ckh9iq_zAZ_OYtmYJGIS27EjnLA5R-AMLIxdKrzVOqQSmrFRlsz5hgFDosrsVjbipLXignikvDBxxQ/s72-c/gossiplanka_2019-01-02-1050.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy