නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණියට ඇප ලබා දී තිබේ. ඔවුන් අද (04) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බ...
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණියට ඇප ලබා දී තිබේ.
ඔවුන් අද (04) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වුණි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිද සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කුරුඳුවත්ත පොලීසියට පසුගියදා නියෝග කර තිබුණි.
ඒ අනුව ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා දුන් බව වාර්තා වේ.
COMMENTS