දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රන්ජන් ලවා මංගල අලුත් වැඩක් පටන් අරන්" - අජිත් ප්‍රසන්න
Homeප්‍රවෘත්ති

"රන්ජන් ලවා මංගල අලුත් වැඩක් පටන් අරන්" - අජිත් ප්‍රසන්න

PropellerAds

රන්ජන් රාමනායක මහතා සහ මංගල සමරවීර මහතා මේ වන විට අසත්‍ය චෝදනා කරමින් සිටින බවත් රන්ජන් රාමනායක මහතාට වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීම සිදු නො...

මන්නාරමේදී ඩෙටනේටර් තොගයක් සමග 2ක් දැලේ
මීගමුවේ බන්ධනාගාරයකින් රැඳවියන් 6ක් පළා යයි
මොරටුව සරසවි පරිශ්‍රයේ මළ සිරුරක්

රන්ජන් රාමනායක මහතා සහ මංගල සමරවීර මහතා මේ වන විට අසත්‍ය චෝදනා කරමින් සිටින බවත් රන්ජන් රාමනායක මහතාට වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීම සිදු නොකරන ලෙසත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා පවසයි.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනාධිපතිවරණට ඉදිරිපත් වන බවට පැතිර යන රාවය නිසා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව අජිත් ප්‍රසන්න මහතා මෙහිදී පැවසීය.

මේ වන විට රන්ජන් රාමනායක අමාත්‍යවරයා ඇමෙරිකාව තුළ අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයෙක් බවට පත්ව ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ගෝඨාභය රාජපක්ෂ තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ 2020 කියන එක ගැන කතා බහක් ඇති වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගැහීම ආරම්භ කරලා තියෙනවා. ඒ තත්ත්වය යටතේ තමයි රන්ජන් රාමනායක ලවා මංගල සමරවීර අලුත් ව්‍යාපෘතියක් පටන් ගත්තේ කතරගම ගෙයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂට ඒකත් පොදු දේපළ පනතට වැටෙන එකක් අන්න ඒක හරහා හරි අත්අඩංගුවට ගන්න. ඒ දේපොළ පැවරීම සම්බන්ධව ඔප්පුව අරගෙන එන්න මාත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බ වෙන්න.”

“ගෝඨාභය මහත්තයා කියනවා රන්ජන් රාමනායකට හෝ මේ රටේ ඕනෑම පුරවැසියෙකුට ඔය කියන දේපොළ ලියා දෙන්න සූදානම්. රන්ජන් රාමනායකට කියනවා මහත්තයෝ විදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න සූදානම් වෙන්න එපා. ඔබ ඇමරිකාවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කියන බැංකුවෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන ඒකෙන් විවිධ වැඩ අරගෙන  ලංකාවට පැනලා ආවා ඒක ගෙවන්නේ නැතුව.  ඒ නිසා අද රන්ජන් රාමනායක WANTED කෙනෙක්. අත්අඩංගුවට ගත යුතු කෙනෙක්. ඒ නිසා මම කියනවා රන්ජන් රාමනායක මහත්තයෝ ඇවිත් කියන්නකෝ එහෙම එකක් නැහැ කියලා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රන්ජන් ලවා මංගල අලුත් වැඩක් පටන් අරන්" - අජිත් ප්‍රසන්න
"රන්ජන් ලවා මංගල අලුත් වැඩක් පටන් අරන්" - අජිත් ප්‍රසන්න
http://am.lk/media/k2/items/cache/b15385592596c1d30f0cb9163422f96b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy