දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Homeප්‍රවෘත්ති

ජනපති යලිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි

PropellerAds

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී විය යුතුව තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුග...

අපව පැරැද්දුවා.. පොහොට්ටුවෙන් තරග කල ජානිපෙ අපේක්‍ෂනයෝ කියති.. අධිකරණයේ නඩු දමයි..
ඇමති මණ්ඩලය 26යි.. යෝජිත නම් කිහිපයක් මෙන්න..
මුහුද ගොඩට ගලයි..රළ සමග වැලි ගොඩ ගැසීමේන් රථ වාහන ධාවනයට දැඩි බාධා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී විය යුතුව තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝම්ර් 12 දාට පසුව පාර්ලිමේන්තුවට සහභාගී වී නොමැති බව ඊයේ (24) දින පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

ඒ අනුව මාස තුනකට වැඩි කාලයක් ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුවට සහභාගී නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇති බවට ද ඊයේ(24) පාර්ලිමේන්තුවේදී සාකච්ඡා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැදී සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මාස තුනකට වරක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහභාගී විය යුතුව තිබෙනවා. නමුත් එතුමා අවසන්වතාවට පාරිලිමේන්තුවට සහභාගී තිබෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 12 දා. මේ වනවිට මාස තුන ඉක්මවා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීම් ඉටුකිරීමට බැදී සිටියත් ඒ වගකීම ඉටුකිරීමට සඳහා ඔහු මාස 03 ට වරක් සහභාගී විය යුතුව තිබුණත් ඔහු මාස තුන ඉක්මවා  ගොස් තිබියදීත් පාරිලිමේන්තුවට සහභාගී වී නැති බව ඉතා හොදින් පෙන්වාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීන්දුව කුමක්ද කියා මම දැනගන්න කැමතියි.”

ජනාධිපතිවරයා රටේ මුලික නිතිය කඩ කල බවට පළමු වරට තහවුරු වුයේ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවට අගවිනිසුරු ප්‍රමුඛ  ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පසුගිය වසරේ දෙසැම්බර් මස ලබාදුන් තීන්දුවත් සමගය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති යලිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි
ජනපති යලිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_683.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_683.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy