දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමතිවරු කීපදෙනෙක් ඊයේ මහින්දගේ නිවසේ සාකච්ඡාවක.
Homeප්‍රවෘත්ති

ඇමතිවරු කීපදෙනෙක් ඊයේ මහින්දගේ නිවසේ සාකච්ඡාවක.

PropellerAds

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හමුවී ඊයේ (07දා) පෙරවරු කාලය...

සජබෙන් 06ක්, ශ්‍රීලනිප කණ්ඩායමක් සහ විපක්ෂයේ සුළු පක්ෂ කීපයක් ආණ්ඩුවට එක්වීමට සැරසෙති!
ඉන්දියාවේ මහජන රැලියක් ඇමතීමට මහින්ද සූදානමින්! ආධාරණය සුබ්‍රමනියම් ස්වාමිගෙන්!
“ඉදිරි මාස 6ට වගකීම ගන්නම්... මම ඇමතිකමක් භාරගන්න ලෑස්තියි” - ධම්මික පෙරේරා - (VIDEO)

ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා  නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී හමුවී ඊයේ (07දා) පෙරවරු කාලයේදී රහස් සාකච්ඡාවක් පැවැත්වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය.

මේ මාසයේ 20 වැනිදාට පෙර එක් දිනකදී ඇමතිවරුන් දහදෙනෙකු එකවර ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවට මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේදී අවශ්‍ය වන තුනෙන් දෙකේ බහුතර බලය අහිමි කිරීමට මෙමගින් සැලසුම් කර ඇති බවත්, ඊයේ සාකච්ඡාවට සහභාගි වූ ඇමතිවරුන් හිටපු ජනාධිපතිවරයාට එම සහතිකය ලබාදුන් බවත් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ ඇමතිවරුන් හිටපු ජනාධිපතිවරයා සමග සම්බන්ධ කිරීමේදී සම්බන්ධීකරණ කටයුතු සිදුකරනුයේ තමන් විසින් බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදී  එක්සත් ජාතික පක්ෂයේ කලකිරුණු මන්ත්‍රීවරුන් පිරිසක්ද මහින්ද රාජපක්ෂ මහතාට මුණගස්වා සාකච්ඡා පැවැත්වූ බවත් ඒ මහතා කීවේය.

මීට පෙර අවස්ථා දෙකකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂමධ්‍යම කාරක සභා රැස්වීම් දෙකකට තමන්ට ආරාධනා නොකළ පසුබිමක පෙරේදා (06දා) දිනයේ පැවැති මාධ්‍යම කාරක සභා රැස්වීමට ආරාධනා කර තිබුණු බවත්,තමන් එම අවස්ථාවට සහභාගි නොවුණු බවත් ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඇමතිවරුන් ඉවත්වීමේ සූදානමක් ඇති බැවින් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම කැඳවා තිබුණු බවද හෙතෙම පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමතිවරු කීපදෙනෙක් ඊයේ මහින්දගේ නිවසේ සාකච්ඡාවක.
ඇමතිවරු කීපදෙනෙක් ඊයේ මහින්දගේ නිවසේ සාකච්ඡාවක.
http://ift.tt/2vJVI4A
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_984.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_984.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy