පළාත්සභා මැතිවරණය ප්‍රමාද වීමට වගකිව යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. සිය අමාත්‍ය...
පළාත්සභා මැතිවරණය ප්‍රමාද වීමට වගකිව යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
රට තුළ එක් මැතිවරණයක් පවත් වන විට එක්සත් ජාතික පක්ෂය මැතිරවරණ ක්‍රම හතරක් හඳුන්වා දුන් බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජනතාව මතය පිළිබඳ පරීක්ෂණයක් පැවැවීම සඳහාද මැතිවරණයක් පැවැත්විය යතු බවයි.
පළාත් සභ මැතිරණය පැවැත්වීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේද කැමැත්තක් ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
COMMENTS