බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද පෙරවරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ. ඒ,එහි සේවය ලබා ගැනීම...
බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද පෙරවරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.
ඒ,එහි සේවය ලබා ගැනීමට පැමිණි ජනතාවගේ කටයුතු ප්‍රමාද විම හේතුවෙන්.
එහිදී ජනතාව සිදුකල විමසා බැලීමකදී හෙළිව ඇත්තේ දෙපාර්තමේන්තු නිලධාරින් අමාත්‍යවරයෙකුගේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වී ඇති බවය.
අනතුරුව එම නිලධාරින් එහිදී උදැසන ආහාර ලබා ගැනීමෙන් පසු සිය රාජකාරි අරඹා තිබේ.
COMMENTS