දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඥානසාර හිමියන්ට අලුත්ගම බණට වඩින්න එපා කියලා
Homeප්‍රවෘත්ති

ඥානසාර හිමියන්ට අලුත්ගම බණට වඩින්න එපා කියලා

PropellerAds

කලින් යොදාගත් බණකට වඩින්නත් අවසර ගැනීමට සිදුවී ඇති බවත් මෙහෙම ගියොත් භික්‍ෂූන් වහන්සේලාට දළදා වඳින්නත් ආරක්‍ෂක අංශවලින් අවසර ගැනීමට සිදුවන...

ටයර් දමා කොවිඩ් සිරුරු පුච්චන්න නගරාධිපති නන්දන සැරසෙයි
කොළඹ ජාතික රෝහලේ 265කට කොරෝනා! වෛද්‍යවරුන් 27ක්! හෙදියන් 105ක්! සේවකයන් 133ක්!
කෑගල්ලේ කඩ වැසීම නගරාධිපති වලකයි!
ඥානසාර හිමියන්ට අලුත්ගම බණට වඩින්න එපා කියලා

කලින් යොදාගත් බණකට වඩින්නත් අවසර ගැනීමට සිදුවී ඇති බවත් මෙහෙම ගියොත් භික්‍ෂූන් වහන්සේලාට දළදා වඳින්නත් ආරක්‍ෂක අංශවලින් අවසර ගැනීමට සිදුවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අවධාරණය කළහ.

ඒ හිමියෝ පෙරේදා (21) එම අදහස්‌ පළ කළේ රාජගිරියේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කළේය.

“මාස කිහිපයකට කලින් යොදාගත් බණක්‌ 21 වැනිදා අලුත්ගම තිබෙනවා. එම බණට වඩින්න එපා කියලා ආරක්‍ෂක අංශ, මැති ඇමැතිවරු සහ බොහෝ පිරිසක්‌ හැම තිස්‌සෙම කතා කර කර අපට කියනවා. මේක හරි පුදුම වැඩක්‌ නේ. කලින් යොදාගත් බණකට වඩින්නත් අවසර ගන්න වෙලා. මෙහෙම ගියොත් භික්‍ෂූන් වහන්සේලාට දළදාව වඳින්නත් ආරක්‍ෂක අංශවලින් අවසර ගන්න වේවි.

ගිංතොට සිදුවීම 83 කළු ජූලිය කරන්න ඇතැම් අය උත්සාහ කරනවා. මේ තුළින් බැඳුම්කරය, ව්‍යවස්‌ථාව යන අර්බුද යට ගස්‌සවන්න ඉඩ දෙන්න බැහැ. ඇමැති රිෂාඩ් බදියුදීන්, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන සැවොම රවටාගෙන රට විනාශ කරනවා. මෙය තවදුරටත් කරන්න දෙන්න බැහැ. අපි ඔහුට කියනවා දැන් නවතින්න කාලය හරි බව. විල්පත්තුව කපන එක වහා නතර කළ යුතුයි. මුස්‌ලිම් මිනිසුන්ට නිවාස අවශ්‍ය නම් කැලෑ නොකපා එපාර්ට්‌මන් කිහිපයක්‌ ගොඩනැඟුවා නම් ප්‍රශ්නය ඉවරයි නේ. “ යැයි ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඥානසාර හිමියන්ට අලුත්ගම බණට වඩින්න එපා කියලා
ඥානසාර හිමියන්ට අලුත්ගම බණට වඩින්න එපා කියලා
http://ift.tt/2mVzBrN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_161.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_161.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy