දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රැජිණිකාන්ත්ගෙ ‘පෙට්ටා‘ බලන්න ආ වවුනියා තරුණයින් සිනමා ශාලාව ඉදිරිපිට රණ්ඩුකරලා
Homeගොසිප්

රැජිණිකාන්ත්ගෙ ‘පෙට්ටා‘ බලන්න ආ වවුනියා තරුණයින් සිනමා ශාලාව ඉදිරිපිට රණ්ඩුකරලා

PropellerAds

වවුනියාව නගරයේ සිනමා ශාලාවක චිත‍්‍රපටයක් නැරඹීමට පැමිණි පිරිසක් හා සිනමා ශාලාවේ සේවකයින් අතර 11 දා රාත‍්‍රියේ ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම...

රුසියාවේ සිට මෛත්‍රී ආවාම වරාය ඇමතිකම අමරවීරට දෙනවාට අර්ජුනගේ කෙඳිරිලි
වයස් කාණ්ඩ තුනකට සර්විස් දෙන අත්තිඩියේ ගණිකා මඩම මාට්ටු
කවුරු කෑගැහුවත් රාජගිරියේ බස් තීරුව සාර්ථකයි - Data තියනවා - ඇමති පාඨලී

වවුනියාව නගරයේ සිනමා ශාලාවක චිත‍්‍රපටයක් නැරඹීමට පැමිණි පිරිසක් හා සිනමා ශාලාවේ සේවකයින් අතර 11 දා රාත‍්‍රියේ ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම තුන් දෙනෙකු තුවාල ලබා වවුනියාව මහ රෝහලට
ඇතුළත් කොට තිබේ.

වවුනියාව නගරයේ පිහිටි වසන්ති සිනමා ශාලාවේ දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර් රංගනයෙන් දායක වන ''විශ්වාසම්'' නමැති සිනමාපටයේ පළමු ප‍්‍රදර්ශනය නැරඹීමට ප‍්‍රවේශපත් ලබා ගැනීමේදී තරුණයින් අතර මුලින්ම ගැටුමක් හටගෙන තිබේ.

මේ ගැටුමට සිනමා ශාලාවේ සේවකයින්ද මැදිහත් වීමෙන් පසුව ගැටුම පාර්ශ්වයන් තුනකට බෙදෙන තත්වයකට පත්වී ඔවුනොවුන් එකිනෙකාට සිනමා ශාලාවේ කොරිඩෝව තුළත් ඉන් පසුව සිනමා ශාලාව ඉදිරි පිට මාර්ගයේත් ගුටි බැට හුවමාරු කරගෙන තිබේ.

ගැටුම විශාල ලෙස උග‍්‍ර වූ අතර තරුණයින් කීප දෙනෙකුම බිම පෙරළා ගෙන පහර දෙන තත්වයටම ගැටුම උග‍්‍ර වී තිබේ.

දකුණු ඉන්දීය සිනමා පට නැරඹීම වෙනුවෙන් උතුරේ තරුණයින් දැඩි රුචිකත්වයක් දක්වන අතර,දකුණු ඉන්දියාවේ තරමටම සිනමා උන්මාදයක් උතුරේ තරුණයින් අතර පවති.

දකුණු ඉන්දීය සිනමා තරු වන විජේ,අජිත් කුමාර් හා රැජිනිකාන්ත් රඟන පෙට්ටා සිනමාපටයේ පළමු ප‍්‍රදර්ශන නැරඹීම වෙනුවෙන් සිනමාශාලා අසළ දැඩි තදබදයක් පවති.

මේ සිද්ධිය පිළිබදව සිනමා ශාලාවේ කලමනාකරු වවුනියාව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

-දිනසේන රතුගමගේ-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රැජිණිකාන්ත්ගෙ ‘පෙට්ටා‘ බලන්න ආ වවුනියා තරුණයින් සිනමා ශාලාව ඉදිරිපිට රණ්ඩුකරලා
රැජිණිකාන්ත්ගෙ ‘පෙට්ටා‘ බලන්න ආ වවුනියා තරුණයින් සිනමා ශාලාව ඉදිරිපිට රණ්ඩුකරලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsZyZPXL0xUEjN58-HNDOgIpksUnmCMYL5D9xxABaFl8Lx3hWW-5l6as225YLWrPgHnJMk7xvU6U6pQS971vWfdZ2fKYGIb38cfOAYEV523C09sDAtElzlTRSfYDf1EB7Y4TTrVcWW9m4/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsZyZPXL0xUEjN58-HNDOgIpksUnmCMYL5D9xxABaFl8Lx3hWW-5l6as225YLWrPgHnJMk7xvU6U6pQS971vWfdZ2fKYGIb38cfOAYEV523C09sDAtElzlTRSfYDf1EB7Y4TTrVcWW9m4/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_594.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_594.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy