ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන තරමක අමුතු ආකාරයේ ගණිකා නිවාසයක් වැටලීමට ගල්කිස්ස පොලිසිය ඊයේ සමත් වුණා. එහිදී සේවා...
ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන තරමක අමුතු ආකාරයේ ගණිකා නිවාසයක්
වැටලීමට ගල්කිස්ස පොලිසිය ඊයේ සමත් වුණා.
මෙම ගගණිකා නිවාසයක් වටලණ අවස්ථාවේ එදින සේවයේ නියුතු කළමනාකාරිනිය සහ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 55,38 සහ 24 යන වයස්වල පසු වන දඹුල්ල, පිළියන්දල වලපනේ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් බවට තොරතුරු ලැබී ඇත.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS