2017 වර්ෂයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කරන ලද “දේශමාන්‍ය” ජාතික ගෞරව සම්මානය යලි භාර දීමට ආචාර්ය දේවනේසන් නේසයියා...
2017 වර්ෂයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කරන ලද “දේශමාන්‍ය” ජාතික ගෞරව සම්මානය යලි භාර දීමට ආචාර්ය දේවනේසන් නේසයියා ඊයේ කටයුතු කරනු ලැබිය.
1959 සිට රටට සේවය කර ඇති විශ‍්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා ඊට පෙර ජනපතිට විවෘත ලිපියක් ලියන ලදී.
විකල්ප වෙබ් අඩවියෙන් උපුටා ගත් එම ලිපිය පහතින්
COMMENTS