දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංගීතය කලින් නැවතූවැයි - බණ්ඩාරවෙලදී සහාරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගයේ කලබලයක්
Homeගොසිප්

සංගීතය කලින් නැවතූවැයි - බණ්ඩාරවෙලදී සහාරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගයේ කලබලයක්

PropellerAds

බ ණ්ඩාරවෙල මහජන ක‍්‍රීඩාංගණයේ පෙරේදා (23) රාත්‍රී පැවති සංගීත සංදර්ශනයකදී බීමත් පිරිසක්  සිදු කළ ගල්මුල් ප‍්‍රහාරයක් හේතුවෙන්  බණ්ඩාරවෙල ක‍...

හිටපු සුපිරි ක්‍රිකට් නායකයෙක් දික්කසාද වෙයි.
යහපාලනයේදීත් යුක්තිය නොලද සිංහල, දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනෙක්.
චතුරිකා, ජනාධිපති තාත්තාගේ විරෝධය නොතකයි.
ණ්ඩාරවෙල මහජන ක‍්‍රීඩාංගණයේ පෙරේදා (23) රාත්‍රී පැවති සංගීත සංදර්ශනයකදී බීමත් පිරිසක්  සිදු කළ ගල්මුල් ප‍්‍රහාරයක් හේතුවෙන්  බණ්ඩාරවෙල ක‍්‍රීඩාංගණයේ දේපළවලටද හානි සිදුවී ඇති අතර සිද්ධිය මැඩපැවැත්වීමට ක්‍රියා කළ උපපොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා
බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තාවේ.


 සහරා ෆ්ලෑෂ් වාදක කණ්ඩායම ගෙන්වා පවත්වන්නට යෙදුණ මෙම සංගීත සංදර්ශනය රාත‍්‍රී දහය වනතුරු පැවැත්වීමට සංවිධායකයින් බණ්ඩාරවෙල පොලීසියෙන් බලපත‍්‍ර ලබා ගෙන රාත‍්‍රී 10.30 වනතුරු පවත්වා ඇත. කෙසේ නමුත් බලපත්‍රෙය් ප්‍රකාරව උපරිම රාත‍්‍රී 10.30 ට වඩා කරගෙන යාමට නොහැකි බව දන්වා සිටීමෙන් පසු සංගීතය නතර කිරීම නිසා උරණ වූ බීමත් පිරිසක් මෙම කලබලය ඇති කර ඇති අතර ඔවුන් වේදිකාව දෙසට ගල්මුල්වලින් පහරදී තිබේ.
 මෙම පහර දීමෙන් සංගීත සංදර්ශනය පැවැත්වූූ  වේදිකාවට, ක‍්‍රීඩාංගණයේ වැටට හා කොඩි කණුවලට දැඩි අලාභ හානි සිදුවී ඇත.

තමන් ටිකට් ගත්තේ මේ තරම් ඉක්මනින් ප්‍රසංගය නතර කරාවි යයි සිතා නොවන බවට කෑගැසූ අය පුටුවලින් ගල්මුල්වලින් මෙම පහර දීම සිදු කර ඇති බවද වාර්තා විය. පොලීසිය මැදිහත් වී පැමිනි පිරිස්වලට පහර දී  තත්වය පාලනය කර ඇත.
 මෙම පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් විසි දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝවක් පහතින්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංගීතය කලින් නැවතූවැයි - බණ්ඩාරවෙලදී සහාරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගයේ කලබලයක්
සංගීතය කලින් නැවතූවැයි - බණ්ඩාරවෙලදී සහාරා ෆ්ලෑෂ් සංගීත ප්‍රසංගයේ කලබලයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPD4ZkG6A_D5FS_G52cFjpSLvmOitQE5Zqvu5v-ZPtlfO6oScCXgMoEpv56ui2LDyP3WKuMJbsg9RjuWVMhYk_s5QrA0kIYNzchwIAogbTkumO6LNuTEYEbZ0GKT6mf4m1MtUNcM358Jw/s1600/gossiplanka_2019-01-25-1426.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPD4ZkG6A_D5FS_G52cFjpSLvmOitQE5Zqvu5v-ZPtlfO6oScCXgMoEpv56ui2LDyP3WKuMJbsg9RjuWVMhYk_s5QrA0kIYNzchwIAogbTkumO6LNuTEYEbZ0GKT6mf4m1MtUNcM358Jw/s72-c/gossiplanka_2019-01-25-1426.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_384.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_384.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy