අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහු පැවසුවේ, කෙතරම් දුෂ්කරතා පැවතිය ද ජ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ.
එහිදී ඔහු පැවසුවේ, කෙතරම් දුෂ්කරතා පැවතිය ද ජනතාවාදී අයවැයක් මෙවර ඉදිරිපත් කරන බවයි.
රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සහ ගෙවීමට ඇති ණය වාරික සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා එහිදී සභාව දැනුවත් කළේ ය.
අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, රුපියල ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තරය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.
COMMENTS