දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිරිපිටිවලටත් මිල සුත්‍රයක්
Homeගොසිප්

කිරිපිටිවලටත් මිල සුත්‍රයක්

PropellerAds

ආනයනික කිරිපිටි සඳහා ඉදිරි දෙසතිය තුළදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට සහ කිරිපිටි සමාගම් නියෝජිතයන් හා එක්ව එම මිල සූත්‍රය සැකසීමට රජය තීරණය ක...

කුඩා වීදුරු පෙට්ටියක් තුළ මිනිස් ශරීරයක් රඳවා ලෝක වාර්තාවක් පිහිටවූ සහිබුල්ගේ බිහිසුණු ඉදිරිපත් කිරීම (Video)
අහිංසක හැකියාවක් සමගින් පොලොන්නරුවේදී හමු වූ සොඳුරු මිනිසා....(VIDEO)
පියුමි හංසමාලිට බිම දමා අතින් පයින් පහර දෙයි.. බෙල්ල පාගයි…[Video]
ආනයනික කිරිපිටි සඳහා ඉදිරි දෙසතිය තුළදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට සහ කිරිපිටි සමාගම් නියෝජිතයන් හා එක්ව එම මිල සූත්‍රය සැකසීමට රජය තීරණය කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, මුදල්
අමාත්‍යාංශය, කර්මාන්ත හා වාණිජ
කටයුතු අමාත්‍යාංශය සහ කිරිපිටි නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව රජය මෙම එකගතාවයට පැමිණ ඇත.

මීට ප්‍රථම කිරිපිටි සමාගම් කිහිපයක් හේතු ඉදිරිපත් කරමින් දිගින් දිගටම අවධාරණය කළේ ලෝක වෙළෙඳපොළ කිරිපිටි මිල ඉහළ යෑම හේතුවෙන් ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට හෝ ආනයනික කිරිපිටි සදහා අය කරන රුපියල් 107ක්ව පැවැති බද්ද අඩු කිරීමට කටයුතු කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ඊයේ (24) කළ විමසීමකදී කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂමන් වීරසූරිය මහතා පැවසුවේ මේ වන විට කිරි පිටි ආනයනය කිරීම නැවැත්වීමට පියවර ගෙන  නැති බවත්, මිල සංශෝධනයක් කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් සමග ඊයේ කතාබහක යෙදුන බවත්ය.


-චාමිකා මුණසිංහ-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිරිපිටිවලටත් මිල සුත්‍රයක්
කිරිපිටිවලටත් මිල සුත්‍රයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvD6Tk42krzncDyYqMRR8Naw6UPXrO57UZds3Dp1MvcyQtisMSc11JyZrChAAGB4F684EFdkeXtoNDv4SHbAAJEQ_OP-qzBt5t5SE2C42boUfxvIgXYTTk7aDD3Mc_duvG5ArnNkcjdbU/s1600/gossiplanka_2019-01-25-1428.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvD6Tk42krzncDyYqMRR8Naw6UPXrO57UZds3Dp1MvcyQtisMSc11JyZrChAAGB4F684EFdkeXtoNDv4SHbAAJEQ_OP-qzBt5t5SE2C42boUfxvIgXYTTk7aDD3Mc_duvG5ArnNkcjdbU/s72-c/gossiplanka_2019-01-25-1428.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_303.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_303.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy