දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ වසරේ පළමු නිල සංචාරය පිලිපීනයට
Homeප්‍රවෘත්ති

ජනපතිගේ වසරේ පළමු නිල සංචාරය පිලිපීනයට

PropellerAds

2018 වසරේදී සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ නිල සංචාරයකට එක්විමට නියමිතය. පිලිපීන ජනපති රොඩ්‍රිග...

විමල්-ගම්මන්පිලලාට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ සටන පටන් ගනී! රැස්වීම් වර්ජනය කිරීමේ තීන්දුවක!
විමල්ලාගේ කැරලිකාර පිලේ රැස්වීමට පොහොට්ටුවේ දෙන්නෙකුත් ගිහින්! විනය පියවර ගන්න සාකච්ජා!
මිරිස්සේදී යුක්‍රේන සංචාරකයන් බිය ගැන්වීමට රුසියානු සංචාරකයන් තැත් කරයි (VIDEO)
ජනපතිගේ වසරේ පළමු නිල සංචාරය පිලිපීනයට

2018 වසරේදී සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිපීනයේ නිල සංචාරයකට එක්විමට නියමිතය.

පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතාගේ ආරාධනාවක් අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සංචාරයට එක්වෙයි.

ජනවාරි 15 දා සිට ජනවාරි 19 දා දක්වා ජනපතිවරයා සිය පිලිපීන සංචාරය සිදුකිරිමට නියමිතය. පිලිපීනයට මේ වසරේදී රාජ්‍ය නායකයෙක් සිදුකරන පළමු සංචාරයද මෙය වෙයි.

පිලිපීන රජය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දෙරටේ රාජ්‍ය නායකයන් අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන ක්ෂේත්‍ර කිහිපයකම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.

ජනපතිවරයාගේ මෙම සංචාරය තුළදී පිලිපීනයේ මැනිලා නුවර පවතින ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය හා ලොස් බැනෝස්හි පවතින ජත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේද සංචාරයකට එක්වීමට නියමිතය.

1978 වසරෙන් පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙක් පිලිපීනයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වන අතර 1961 වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙන් පිලිපීනයේ කරන දෙවැනි නිල සංචාරය මෙය වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ වසරේ පළමු නිල සංචාරය පිලිපීනයට
ජනපතිගේ වසරේ පළමු නිල සංචාරය පිලිපීනයට
http://am.lk/media/k2/items/cache/76f1b7770bbf9f8f8f376fd888e7fd3d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_215.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_215.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy