දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධුමාධවට චිචීගෙ වෙඩින් එකට ඉන්වයිට් කර නැති නිසා දුක හිතිලා
Homeගොසිප්

මධුමාධවට චිචීගෙ වෙඩින් එකට ඉන්වයිට් කර නැති නිසා දුක හිතිලා

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂගේ විවාහ උත්සවය සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇමති මංගල සමරවීර වැනි අයට ආරධනා ක...

'ආණ්ඩුවෙ වැඩ ජනපතිට හොරෙන්' - ගම්මන්පිල
'ගෑනුන්ට මොන අරක්කුද ඩෝ..!' : ලෞකික ආතල් කඩන ලෝකෝත්තර ගැට.
වැසිවනාන්තර සුරකින්නන් කත්ලාන රුක් රෝපණ වැඩසටහනක.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂගේ විවාහ උත්සවය සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇමති මංගල සමරවීර වැනි අයට ආරධනා කර තිබුනත් පිවිතුරු හෙළ උරුමයේ මහින්ද හිතවාදී
ක්‍රියාකාරීයකු වන මධුමාධව අරවින්දට ආරාධනා කර නොතිබීම ගැන ඔහු සිය කණස්සල්ල පළ කර තිබේ.
ඒ ගැන ඔහු තබා ඇති සටහන පහත පරිදිය.



මහින්ද සුලගට ආදරේ කල කැපවීම් කල ඔක්කටම කියන්න බෑ.. මගුල් ගෙයක් .
ඒත්…
මංගල, අගමැති ඇතුලු අපේ හටන කෑව..
රට දෙකඩ කරන්න ඉන්න උන් ආරාධනා ලබල.
ඇත්ත නොකියා මට ඉන්නත් බෑ….
ඒ නිසා මේ සටහන ලියනවා… තරහින් නෙවෙයි.. මට එක එක ඒව කල්පනා වෙනව.
කීදෙනෙක් හිරේ ගියාද…
ගුටි කෑවද….
රස්සා නැති කරගත්තද….
අත පය වගේම හිත පවා කඩා වැටුන දේශපාලන කතාවක්…..
මහින්ද හුලගේ දර දිය ඇද්ද… ගුටි කෑව.. රස්සා නැතිකරගත්ත ,,, ඔක්කටම කියන්න බෑ මගුල් ගෙදරක්….
ඒත්.. පවුලම හිරේ දාන්න ඉන්න….
මහින්ද මහත්තයට අනේක අපහාස කරපු…
හොර අගමැති කියල ලෝකෙටම පෙනෙන්න අපහාස කරපු
මංගලල මෙතන නොහිටියනම් හොදයි…

-------------------

රෝහිත රාජපක්ෂ මංගල්‍යයට ආ දේශපාලකයින්

https://gallery.gossiplankanews.com/wedding/rohitha-rajapaksa-wedding-collection-2.html

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධුමාධවට චිචීගෙ වෙඩින් එකට ඉන්වයිට් කර නැති නිසා දුක හිතිලා
මධුමාධවට චිචීගෙ වෙඩින් එකට ඉන්වයිට් කර නැති නිසා දුක හිතිලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtY0hZgghoUcpMctFdcepJQ1xrY8ZmanjOhZ1LT_6gM7Dh6ZYYbqyQywMR2F26MjFjY_luHkGe9ES8TqBahuqzs0PzamCZMYxFmX1_VJCuYvLsbEBthWBH7kbzHwroBxFn8kvjRgGocUk/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtY0hZgghoUcpMctFdcepJQ1xrY8ZmanjOhZ1LT_6gM7Dh6ZYYbqyQywMR2F26MjFjY_luHkGe9ES8TqBahuqzs0PzamCZMYxFmX1_VJCuYvLsbEBthWBH7kbzHwroBxFn8kvjRgGocUk/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_170.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_170.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy